පොලිස් මූල්‍ය විමර්ශන ඒකකයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සමෘද්ධි සංවර්ධන වෘත්තීය සමිතියේ නිලධාරීන් කටයුතු කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න ජයවර්ධන මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි. අද (23දා) ප.ව. 3.00ට මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතය.