හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී අමීර් අලී මහතා 12දා දිවුරුම් දීමට නියමිත බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
නමුත් මෙම මන්ත්‍රීධුරය බාරගන්නවාද නැත්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් පක්ෂය විසින් ගෙන නොමැති බව එම පක්ෂය සඳහන් කරයි.