22 වන අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරය සඳහා මහ නාහිමිනමක් තෝරා පත්කරගැනීම අද (07 දා) පස්වරු 3.00 ට අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වේ.
අභිනව මහානායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් දෙපළ වන පොළෙෘන්නරුව සොලොස්මස්ථානාධිපති වෙඩේරුවේ උපාලි හිමි. මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ඥානරතන හමි ඉදිරිපත්ව සිටිති.