අස්ගිරි අනුනායක ධූරය ධම්මදස්සි හිමියන්ට
- 5 05 2016
- 17:44
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අස්ගිරි පාර්ශ්වයේ නව අනුනායක හිමියන් ලෙස අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ධුරයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් ඒකමතිකව පත් කරගෙන තිබේ. අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන්ගේ මූලිකත්වයෙන් අද (05දා) පැවැති සංඝ සභාවේදී මෙම තීරීණය ගෙන ඇති බව වාර්තා වේ. මේඅතර මහියංගනය රාජමහාවිහාරයේ විහාරාධිපතිධුරය පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපානන්ට පවරාතිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
