අවුරුදු හයක දරුවා ඝාතනය කරලා
- 26 01 2016
- 11:41
- {{hitsCtrl.values.hits}} views
- . .
සම්පූර් නාවික හමුදා කඳවුර අසළ ඇති පාලු ළිදක තිබී කුඩා දරුවකුගේ මළ සිරුරක් ඊයේ (25දා) රාත්‍රියේ සොයාගත් බවත් මියගොස් අත්තේ අවුරුදු 06 ක් වු තුහදාස් දර්ශන් නැමැති දරුවෙක් බවත් පොලීසිය කියයි.
සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේදී හෙළිවී ඇත්තේ දරුවාගේ උදරයට සිමෙන්ති වලින් සාදන ලද කොන්කි‍්‍රට් ගලක් තබා කලු පැහැති ලේස් පටියකින් බැද ඇති බවයි.
මෙම මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය වි ඇති හෙයින් සාම්පුර් පොලිසිය වැඩිදුර විමර්ශන කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
