අවුරුදු 25ක තරුණයා උණ්ඩයට බිලි
- 27 03 2018
- 22:29
- {{hitsCtrl.values.hits}} views
- . .
මාලිගාවත්ත, අලාමා ඉක්බාල් අතුරු මාර්ගයේදී සිදුකළ වෙඩි තැබිමකින් අවුරුදු 25ක් පමණ වන තරුණයෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද (27දා) රාත්රී 8.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත. වෙඩි තැබීම සිදුකළ පුද්ලගයන් හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

