www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ගිරිබාවේදී අවුරුදු 17 ක ගැහැණු දරුවෙකු අභිරහස් ලෙස මරා දමා ඇතැයි පොලීසිය පවසයි. අද (23දා) පස්වරු 12.30ට පමණ මෙම ඝාතනය සිදුව තිබේ. ඝාතනය සම්බන්ධයෙන් එම ප්රදේශයේම පදිංචි 23 හැවැරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනය හේතුව අනාවරණය වී නොමැත.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd