අගුරුවාතොටදී අවුරුදු 09 ක් වු පිරිමි දරුවකු ගෙල වැලළාගෙන මීයගොස් ඇතැයි පොලීසිය කියයි. ඊයේ (11දා) පෙරවරුවේදී මෙම සිදුවීම සිදුව ඇත. ඒ පිළිබඳව කරුනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ගෙළ වැලලාගෙන හුස්ම හිරවිමෙන් සිදුවු මරණයක් බවට වාර්තා ලබා දී තිබෙන බවත් පොලීසිය කියයි.