අලුත්ගමදී දෙපිරිසක් අතර ගැටුමක් සිදුවීමට මූලිකම හේතුව අපරිණත පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.
කිසිම පුද්ගලයෙකුට හෝ කිසිම ජාතියකට මේ රටේ ප්‍රදේශ ලියා දී නොමැති බවත්, ගැටුම් ඇති නොවන ලෙස සියලුදෙනා කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ කිරුළපනදී අද (16 දා) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.