අලුත්ගම ආරක්ෂාවට පොලීසියෙන් හා STF 10,000ක්
- 17 06 2014
- 17:56
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
අලුත්ගම ප්රදේශයේ ආරක්ෂාව සඳහා පොලීසියේ හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 10,000ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.
එසේම අලුත්ගමට පැනවූ ඇඳිරිනීතිය අඛණ්ඩවම ක්රියාත්මක බවත් පොලිස් මූලස්ථානය පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
