බස්නාහිර පළාත් හිටපු විපකෂනායකවරයෙක් මෙන්ම වරතමාන බස්නාහිර පළාත මන්ත්‍රීවරයෙක් වන කිත්සිරි කහටපිටිය මහතා එළැඹෙන සඳුදාතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ව්‍යාජ බලපත් සහිතව අලි පැටවෙක් ලග තබා ගැනීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි. පසුගිය පෙබරවාරි 4 වැනිදා තුවාල සහිතව ඔහුගේ නිවසේ සිටි අලිපැටවෙක් සොයාගන්නා ලදී.