බලපත්ර නොමැතිව අලින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට විවිධ කරුණු වාර්තා වු බැවින් සියලූම විහාරස්ථානවල සහ ආගමික සිද්ධස්ථානවල සිටින හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් සංගණනයක් සිදුකිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව අද ට වාර්තාවේ . මේ සම්බන්ද කටයුතු කඩිනමින් ආරම්භ කරන්බව වනජීවී දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් අද ට පැවසීය.