කූපක්රට අලි ජාවාරම්කරු අලි රොෂාන්ට අයත් බව පැවැසෙන අවුරුදු හයක් පමණැති ඇතින්නක වනජීවි නිලධාරින් විසින් අද අලුයම කතරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධිකරණයෙන් ලබාගත් අවසරයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර 2014 වසරේදී අලි රොෂාන්ට මෙම ඇතින්න රුපියල් ලක්ෂ 50ක බැඳුම්කරයක් යටතේ නිකුත් කර තිබෙන බව වාර්තාවෙයි.