අලි බලපත් සියල්ල අහෝසි කරනවා - වනජීවී ඇමති
- 20 06 2015
- 12:43
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අලි ඇතුන් සදහා නව බලපත් නිකුත් කිරීමට අයදුම් පත් කැඳවන බවද දැනට නිකුත් කරනු ලැබ ඇති බලපත් සියල්ල අහෝසි කරනබවද වනජීවී අමාත්‍ය නවින් දිසානායක මහතා බීබීසීට පවසාතිබේ. නැවත ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණය සඳහා නව තාක්ෂණික ක්‍රම වේදයක් යොදා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවද මෙහිදී අලියාගේ ඡායාරූපය වෙනුවට ඉලෙක්ට්‍රොනික කර පටියක් භාවිතා කිරීම ද යෝජනා වී ඇති බව ද හෙතෙම පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
