උඩ වලවේ ඇත් අතරු සෙවනේ සිටින වයස 6 ට වැඩි අලින් පින්නවල සිටින අලි පැටවුන්ට හුවමාරු කිරිමේ ඇරබුම උඩවලවේ (203),සීදේවි හා පින්නවල (358) දිනුක හා (359) හිරුනි යන අලින් අතරේ ඊයේ (05) හුවමාරු විය.
කුඨ ලේඛන සාදා අලින් ලග තබාගෙන සිටි සියලුම පුද්ගලයින්ගේ අලින් වනඡිවි දෙපාර්තුමේන්තු භාරයට ගැනිම සදහා හිටපු වනඡිවී අමාත්‍ය වරයා විසින් අධිකරනයට ලේඛන සහිත ව ඉදිරිපත් කල පසු පොලිස් අපරාද පරික්ෂන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා වනඡිවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් අධිකරන නියෝග සහිත ව කුඨ ලේඛන සාදා සිටි අලින් අත් අඩංගුවට ගත් අතර වත්මන් තිරසාර සංවර්ධන හා වනඡිවී අමාත්‍ය ගාමිනී ඡයවික්රම පෙරේරා මහතා වසින් ව්යඡ ලිපි ලේඛන සහිත අලින් තබාගෙන කුමන තරාතිරමක අයෙකු වුවත් අත් අඩංගුවට ගන්නා බව ප්‍රකාස කල නිසා විශාල හොර අලින් ප්‍රමානයක් වනඡිවි බාරයට ගත් අතර එම අලින් අධිකරන නියෝගයන් සහිත බැවින් ඔවුන් රැක බලා ගැනිමට අදාල ස්ථාන දියුනු කිරිමට වත්මන් අමාත්‍ය තුමා විසින් කටයු.ු කරනු ලැබිය.