අල්ලස් හෝ දූෂණ වැරදි සම්බන්ධයෙන් අත්අඩගුංවට ගන්නා පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විනය ක්රියාමාර්ග ගැනීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැවැරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ. ඒ අනුව අද (14දා) සිට ක්රියාත්මක වෙන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර පොලිස් නිලධාරිනට විනය ක්රියාමාර්ග ගැනීම ප්රමාදවිමට පිළියමක් යේදීමට මෙම තීරණය ගෙන තිබේ.