මාතර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී අල්ලස් ලබාගත් බව පැවසෙන විදුහල්පතිවරයා අද (12දා) අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු පවසති.
සැකකාර විදුහල්පතිවරයා විසින් පළමු වසරට සිසුවෙකු ඇතුළත් කිරීමේදී රුපියල් 10,000ක මුදලක් ලබාගැනීමට යාමේදී අල්ලස් හා දූෂණ මර්දන ඒකකයේ නිලධාරී විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අකුරැස්ස - එන්.කේ. ඉන්ද්‍රවංශ