අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකළ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19දා) පිළිගත්තේය.
අල්ලස් කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ ඒකකය හා අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව දේශපාලන න්‍යය පත්රයකට කටයතු කරනවානම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ජනපතිවරයා පසුගියදා ප්‍රකාශ කිරිමත් සමග ජනරාල්වරිය සිය ඉල්ලා අස්විම ජනපතිවරයාට යෙමු කළේය.
ජනපතිවරයා අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ලෙස දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත්කළ අවස්ථාව