වරකාපොළ වාරියගොඩ ප්ර දේශයේදී කොළඹ බලා ගමන්ගත් බස් රථයක් අලව්ව වාරියගොඩදී ත්රි රෝද රථයක ගැටීමෙන් සිදු ව අනතුරකින් ත්රි රෝද රථයේ ගමන් ගත් ගුරුවරයෙකු මරණයට පත්ව තිබුණි.
ඉන් කෝප වූ පිරිස් බස් රථයට ගිනි තබා විනාශ කරනු ලැබීය. එසේම එම අවස්ථාවේ බස් රථ කිහිපයකටද හානි සිදු කර තිබේ.