ආනයනික අල කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 55 සිට 20 දක්වා රුපියල් 30කිනුත්, ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 30 සිට රුපියල් 10 දක්වා රුපියල් 20කින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.