පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා සිංගප්පූරුවට යෑමට කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
ඔහු වෙනුවෙන් ඔහුගේ ජනපති නීතිඥ ජීවන්ත ජයතිලක මහතා මෙම ඉල්ලීම කළේය. කෙසේ වෙතත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.