පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාට එළැඹෙන 13දා දිනයේදිත් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස බැඳුම්කර කොමිසම අද (11දා) ඔහුට නියම කළේය.
අද (11දා) ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණි අතර ඒ අඛණ්ඩව පස්වැනි දිනටය. කෙසේ වෙතත් කොමිසම හමුවේ සාක්ෂි නෙ ලෙස තම සේවාදායකයාට බල කළ නොහැකි බව ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමණී මාරපන මහතා පැවැසීය.
කෙසේ වෙතත් එම විරෝෂතා ප්‍රතික්ෂේප කළ කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාට බදාදා දිනයේදී කොමිස හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.