අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ සීමිත මැති ඇමති පිරිසක් අතර හමුවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් අප එම පක්ෂයට සම්බන්ධ අමාත්‍යවරයෙකුගේ විමසා සිටි අතර ඔහු සඳහන් කළේ තමන්ට එවැනි හමුවක් සඳහා ආරාධනා කර නොතිබුණ බවයි.