අරලිය ගහ මන්දිරයේ පිවිසුම් දොරටුව වසයි
- 10 10 2017
- 15:59
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
සයිටම් විරෝධී විරෝධතාව අරලිය ගහ මන්දිරයට පැමිණෙනු ඇතැයි කරනු ලැබූ පුරෝකතන අනුව එහි පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා තිබේ. එසේම එහි ආරක්ෂාව සඳහා අමතර භට පිරිස්ද අනියුක්ත කර තිබේ. මේ අතර ගාලු පාර කොල්ලුපිටියෙන් වසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

