මෙවර අයවැය යෝජනාවට විරෝධය පළකීරීමක් ලෙස ලංකා බැංකු සංගමයට අයත් බැංකු සියල්ල අද දිනයේ විරෝධතාවත නිරතවීමට නියමිතය. අද(09) ප.ව 12.30 සිට ප.ව 1.30 දක්වා දිවයින පුරා සංකේත්තාත්මකව මෙම විරෝධතාවය ක්රියාත්මක වන අතර අයවැය තුළ බැංකු ක්ෂේත්රයට අදාළ අහිතකර යෝජනා ඉවත්කරගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
ඡායාරූපය පාලිත ආරියවංශ