ඉන්දියාවේ උඩුපි දිස්ත්‍රික්කයේ ශ්‍රී මුඛාම්භිකා කොවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එම සංචාරය අවලංගුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අද (27දා) පෙ.ව. 11.00ට පමණ අග්‍රාමාත්‍යවරයා එම කෝවිලේ ආගාමිික වතාවත් සඳහා එක්වීමට නියමිතව තිබුණත් ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එම සංචාරය අවලංගු කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා බැංගලෝර් සිටි හෙලිකොප්ටරයිකින් එම ප්‍රදේශයට යෑමට නියමිතව තිබුණත් එය ගොඩබෑමට තරම් කාලගුණය යහපත් වීම නිසා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අවලගු කර තිබේ.
පස්වරු 12.00ට එම තත්ත්වය එසේම විය.