බුදු දහමට නිගා කිරීමේ චෝදනා යටතේ තව්හිජ් ජමාද් සංවිධානයේ ලේකම් ලෙසින් හැඳින්වෙන අබ්දුල් රසීක් අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලීසිය කටයුතු කර තිබේ. සැකකරු අද (16දා) අලුත්කඩේ අංක 4 දරන උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය. සැකකරු කොම්පඤ්ඤ වීදියේ පදිංචි කරුවෙකු වෙයි.