අපි නැවතත් ශක්තිමත්ව එනවා - ඇමති රුවන්
- 12 02 2018
- 08:18
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ඉගෙන ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී ශක්තිමත්ව නැවත පැමිණෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ එක්සත් ජතික පක්ෂය වෙනස් වෙන බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


