නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ඇතුළත් වාර්තාවේ කමිටුවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳව පළවන ඇතැම් අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ශේප කරන බවත් ඉදිරිපත්කර ඇත්තේ මහජන අදහස් පමණක් වන බවත් එහි සභාපති ලාල් විජේනායක මහතා පැවසීය.
අදාළ නිර්දේශ, යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පමණක් බවත් නව ව්‍යවස්ථාවක් සඳහා නිර්දේශ පමණක් තම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ කමිටුව පැවසීය.