අප්‍රේල් 15දා රජයේ හා බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්වේ
- 2 04 2014
- 19:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 15 දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මේ වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් බක් පුර පසලොස්වක පොහොය දිනයත් අප්‍රේල් මස 14 වන දිනයට යෙදි ඇති බැවින් මේ නිවාඩුව ලබාදීමට තීරණය කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
