(UPDATE) දර්ගා නගරය, අලුත්ගම, බේරුවලදී විනාශයට පත්වූ සියලු නිවාස හා වෙළදසල් රජයේ මැදිහත්වීමෙන් පිළිසකර කරන බවද ජනපතිවරයා සඳහන් කරයි.
-------------------------------------------------------------------------------------------------------------
බේරුවල හා අලුත්ගම ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි. අලුත්ගමදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ජනපතිවරයාගේ ප්රධානත්වයෙන් බේරුවල සාකච්ඡාවක් පැවත්වෙයි.
ජනපතිවරයාගේ ට්විටර් ගිණුම සඳහන් කරන්නේ බේරුවල හා අලුත්ගම සිංහල හා මුස්ලිම් ජනතාව මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වී සිටින බවයි.