පොසොන් උත්සවය වෙනුවෙන් පොලීසියේ නිලධාරින් 3000ක් අනුරාධපුරයේ රාජකාරී සඳහා යොදාව තිබෙන බව පොලීසිය කියයි. එසේම මත්ද්‍රව්‍ය වැටලිම් සඳහා පොලිස් සුනඛයින් යොදා ඇති බවද පොලීසිය කියයි.
අනුරාධපුරයේ දිය නෑමේදී සෑම විටම උපදෙස් පිළිපදින ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොලිසිය නිකුත් කළ නිවේදනය.