අද දිනයේදී තමා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා අදට පැවසීය.
තමාට ජනාධිපති කාර්යාලයෙන් ආරාධනයක් ලැබී තිබුණද නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබෙන බව නොදැන සිටි බැවින් ඊයේ (10දා) දිවුරුම් දීමට සහභාගී නොවුණ බව අනුරාධ මන්ත්‍රීවරයා පැවසීය.
අද දිනයේ අමාත්‍ය ධුරය පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.