රිය අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රෝහලෙන් පිටව ගිය බව පක්ෂයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකළ සියලු දෙනාටම පක්ෂය සිය ස්තූතිය ප්‍රකාශ කර තිබේ.