අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන දින පහේ ගාමන තෙවැනි දිනයට අද (25දා) නෙලුම්දෙනිණියෙන් ආරම්භ විය.
අද දිනයේදී පාගමන ආරම්භ කිරිම සඳහා කැළණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් එක්ව සිටියහ.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹට පැමිණෙන මංතීරුව වසා ඔවුන් ඉදිරියට පැමිණෙමින් සිටිති. අද ගමනාන්තය නිට්ටඹුවයි.