අන්තර්ජාලයේ ප්රතිලාභ සමාජයේ සියලු අංශවලට ලබා දී එය රටපුරා ව්‍යාප්ත කිරීමට කැපවන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ලෝක ව්‍යාප්ත ජාලය හඳුන්වා දී (World Wide Web www) අද (12 දා) ට වසර 25 පිරීම නිමිත්තෙන් සිය ට්විටර් ගිණුම හරහා ඊයේ (12 දා) නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කළේය.