අන්ජනගේ තනතුර අහිමිවෙයි
- 25 11 2016
- 20:49
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක සහ ලේකම් ධුරය තාවකාලිකව නවතාලීමට එම සංගමය තීරණය කර තිබේ. ඊයේ (24දා) රැස්වූ එම සම්මේලනයේ විධායක සභාව මේ තීරණය ගත් බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
