දීර්ඝ නිවාඩුව අවසන් කර හෙට (27දා) නැවතත් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොළඹට පැමිණීමේදී ඇතිවිය හැකි වාහන තදබදය අවම කිරීම සඳහා කොට්ටාව පිවිසුමට අමතරව තවත් පිවිසුම් භාවිත කරන්නැයි පොලීසිය කියයි.
කොට්ටාව පිවිසුමට අමරතරව විකල්ප මාර්ග වශයෙන් කහතුඩුව පිවිසුම හා අතුරුගිරිය පිවිසුම භාවිතා කරන ලෙස පොලීසිය කියයි. එසේම අවශ්‍ය මුදල් ප්‍රමාණය ගෙවීමට පහසු වන පරිදි රැගෙන එන ලෙසත් පොලිසිය කියයි.