අධිවේගයේ අනතුරින් 26ක් රෝහලේ
- 15 09 2016
- 14:29
- {{hitsCtrl.values.hits}} views
- . .
දක්ෂිණ අධිවේගයේ මාර්ගයේ අද (15දා) බස්රථයක් හා ට්රක් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 26 දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. මාර්ග නඩත්තුවේ නිරත ට්රක් රථයක් හා බස්රථයක් මෙසේ ගැටී ඇති අතර කලුතර හා දොඩංගොඩ අතරදි මෙම අනතුර සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
