අධිකරණ නියෝග කඩකරන විරෝධතාකරුවන්ට නීතිය - පොලිස්පති
- 17 10 2017
- 11:28
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවල නිරත සියලුම දෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
උතුරට එක නීතියක් හා දකුණට එක නීතියක් වශයෙන් නීති දෙකක් නොමැති බවත්, තිබෙනුයේ එකම නීතියක් බවද හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් දකුණේ පිරිස්වලට ක්‍රියාත්මක වූ නීතියම සිවාජිලිංගම්ලටත් ක්‍රියාත්මක වන බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස්පතිවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

