අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 06%ක් වෙන්කිරීම රජයේ වැ‘ඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක් අද (28දා) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ පිළිබඳ තීරණයක් ගැනීමෙන් අනතුරුව එය ඉදිරි අයවැය මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.