අද සිට විශේෂ ප්රවාහන වැඩපිළිවෙළක්
- 15 04 2015
- 10:06
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද දිනයේ සිට විශේෂ ප්රවාහන වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ලබන 20 වන දින දක්වා අතිරේක බස් රථ යොදවා මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අධ්යක්ෂ එච්.ඩබ්ලිව්.විපුලසේන මහතා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
