අතුරුදන්වූවල් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්රකාශයට පත්කර තිබේ. එම කාර්යාලය ස්ථාපිත කිරීමට අදාළව ජනාධිපතිවරයාගේ නියෝගය මෙහි ඇතුළත් වෙයි. කාර්යාලය 15 දා සිට ක්රියාත්මක වන අතර එයට අතුරුදන්වූවන් පිළිබඳව පුද්ගලයන්ට හා ඥාතීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.