අතුරුදන්වූවන්ගේ පවුල්වලට ඊට ප්රවේශවීමේ හැකියාව සුරක්ෂිත කළ යුතු බවද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිළිබඳව ජනතාව දැනුම්වත් කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය වාර්තා නිවැරැදි කළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ප්‍රකාශකළාය.
මෙරට සියලු පාර්ශව හා රටේ සියලු කලාප නියෝජනය වන පරිදි අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සාමාජික සාමාජිකාවන් පත් කළ යුතු බව ද උඩගම මහත්මිය සඳහන් වැඩිදුරටත් සඳහන්කළාය.