හොරණ බටුවිටින් ඊයේ (23දා) පැහැරගත් බව කියන ලෝචන දුලංජ (9) දරුවා අනුරාධපුරයේදී ජේතවනාරාමය අසළදී සොයාගෙන තිබේ.
දරුවා සමග අතුරුදන්වූ හිමිනම අත් අඩංගුවට ගෙන තිබේ. දරුවාට බයිසිකලයක් මිලදී ගෙන දෙන බව පවසමින් හිමිනම හොරණදී දරුවා සමග අතුරුදන්වූ බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වී තිබෙ.