අත්‍යාවශ්‍ය භාණ්ඩ 16ක උපරිම සිල්ලර මිල
අත්‍යවශ්‍ය භාණ්ඩ 16 ක පාලන මිල අද (14දා) උදෑසන කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශයට පත් කරන ලදී. මේ සහා ගැසට නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය. ඒ අනුව හෙට සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වීමට නියමිතය.
1. සම සහිත කුකුළු මස්රු කිලෝවක් රපියල් 410 හා සම රහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 495
2. රතු පරිප්පු කිලෝවක් රුපියල් 169
3. හාල්මැස්සන් (තායිලන්ත) කිලෝවක් රුපියල් 495 , හාල්මැස්සල් (ඩුබායි) කිලෝවක් රුපියල් 410
4. කඩල කිලේවක් රුපියල් 260
5. මුං ඇට කිලෝවක් රුපියල් 220
6.ටින් මාළු ග්‍රෑම් 480 රුපියල් 140, ග්‍රෑම් 105 රුපියල් 70
7.සුදු සීනි කිලෝවක් රුපියල් 95
8. පාන් පිටි කිලෝවක් රුපියල් 87
9. පූර්ණ යොදය සහිත කිරි පිටි (ආනයනය) කිලෝවක් රුපියල් 810, දේශීය කිලෝවක් රුපියල් 735
10. අර්තාපල් දේශීය පාලන මිලක් නොමැත, අර්තාපල් (ආනයනය) - කිලෝවක් රුපියල් 120 ක්
11. බී ළූණු (ආනයනය) කිලෝවක් රුපියල් 78
12. වියලි මිරිස් කිලෝවක් රුපියල් 385
13. කට්ටා කරවල කිලෝවක් රුපියල් 1100
14. සාලයා කරවල කිලෝව රුපියල් 425
15. උම්බලකඩ කිලෝවක් රුපියල් 1500
16. සස්ටජන් රුපියල් 1500
popular news
-
Chamanthajayani Tuesday, 18 April 2023 02:52 PM
Good
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



