අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් අධිකරණයට
- 22 06 2015
- 12:56
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
පසුගියදා ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දියානු ධිවර පිරිස අද යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට නියමිතය පසුගියදා( 20) ශ්‍රි ලංකා නාවික හමුදාවේ පේදුරුතුඩුව නාවික හමුදා නිලධාරින් විසින් යාපනය, පේදුරුතුඩුව මුහුදු තීරයේ අණවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දුයානු ධිවරයින් 26 දෙනෙකු හා ධීවර බෝට්ටු දෙකක් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද ධීවරයින් පිරිස කන්කසන්තුරේ වෙරළ වෙත ගෙන ඒමෙන් අනතුරුව මෙම පිරිස ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ බලධාරීන් වෙත වැඩිදුර කටයුතු කිරීම සදහා භාරදෙනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
