රාජ්ය දේපළ පෞද්ගලීකරණයට එරෙහිව පැවැත්වූ සාමකාමී විරෝධතාවට එක්වීම නිසා තමා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හා එක්සත් ජාතීනීගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනී නිකි හාලිට පවසයි. ඔහු පවසන්නේ මේ හරහා ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීමට කටයුුතු කරන බවයි.
.