අණ නොතැකූ ආධාරකරුවන්ට වෙඩි ප්රහාරයක්
- 3 08 2015
- 10:26
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්රික් අපෙක්ෂකයෙකුගේ පෝස්ටර් රැගෙන ගිය වාහනයකට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වෙඩි තැබීමක් සිදුකොට තිබේ.
ඊයේ (02දා) රාත්රියේදී වෙඩි තැබීම සිදුකොට ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත. වාහනය විශේෂ කාර්ය බළකායේ අණ නොතකා ධාවනය කර තිබෙන අතර පන්නල, විල්ගෙදර ප්රදේශයේදී වෙඩි තැබීම සිදුව තිබේ.
පන්නල හේමා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
