අග්නිදිග සිසුන්ගේ විරෝධතාවට විරෝධය
- 21 12 2015
- 19:09
- {{hitsCtrl.values.hits}} views
- ක්‍රිෂාන් රණසිංහ
අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ ඇති ගැටලු වලට විසඳුම් ඉල්ලමින් එහි සිසුන් වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අද (21දා) විරෝධතාවයක නිරතවිය.
මේ හේතුවෙන් වෝඩ් පෙදෙස අවට දැඩි රථවාහන තදබදයක්ද ඇතිවිය. කෙසේ වෙතත් පැවැති රථවාහන තදබදය නිසා අපහසුතාවට පත් මගීන් ඒ සඳහා විරෝධය පළකළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
